Archive for ඔක්තෝබර්, 2017
Written by Admin on 21 ඔක්තෝබර් 2017
දුම්රිය මාර්ගය හරහා ගමන් කිරිමේ දි සහ දුම්රිය ගේට්ටුව අසල වාහන නවතා තැබීමේදී ජනතාව අවධානයෙන් හා සංයමයෙන් යුතුව කටයුතු කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කරයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 ඔක්තෝබර් 2017
අම්පාර ප්‍රදේශයේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් සිදු වු අනතුරකින් පාසල් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 ඔක්තෝබර් 2017
යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි සිසු සිසුවියන් ඊයේ (20 ) දින සිට 25 වනදා දක්වා පංති වර්ජනයක නිරතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 ඔක්තෝබර් 2017
මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වන ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුබුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 ඔක්තෝබර් 2017
නිත්‍යානුකූල නොවන ලෙස සේවය හැරගිය යුද හමුදා සාමාජිකයින්ට නීත්‍යානූකූල ලෙස සේවයෙන් ඉවත්විම සඳහා පොදු සමා කාලයක් ලබාදීමට ශ්‍රි ලංකා යුධ හමුදාව තීරණය කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 ඔක්තෝබර් 2017
රට තුළ විවිධ වාද විවාද යන අතර තුර උතුරේ වෙනම රාජ්‍යයක් බිහි වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 ඔක්තෝබර් 2017
ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ ප්‍රථම වරට නාවික සමාජයීය මෙහෙවර සඳහා ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරි යනුවෙන් නව තනතුරක් ප්‍රකාශයට පත් කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 ඔක්තෝබර් 2017
ඉදිරි පැය 12 ඇතුළත දැඩි වර්ෂාමය තත්ත්වයක් සහ තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 ඔක්තෝබර් 2017
රාජ්‍ය අමාත්‍යංශ 04ක් සඳහා නව ලේකම්වරුන් පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 ඔක්තෝබර් 2017
අද (20) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සදහන් කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත