සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2017

ධූරයේ ඉන්නවාද, නැද්ද? ළගදීම තීරණයකට එළඹෙනවා – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධාක්‍රිෂ්නන්

 alt=තම අමාත්‍ය ධූරයේ තව දුරටත් කටයුතු කරන්නේද නැතිද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධාක්‍රිෂ්නන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගීතා වෙනුවට ආ පියසේන අද පළමු වරට පාර්ලිමේන්තුවට..

 alt=ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට අනුව ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වීමෙන් පුරප්පාඩු වූ අදාළ පාර්ලිමේන්තු ආසනය සදහා පත්වූ පියසේන ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අය වැය දෙවැනි වර කියවීමේ විවාදය අද..

 alt=2018 අය වැය දෙවැනි වර කියවීමේ විවාදය අද (10) ඇරඹේ. උදෑසන 9.30 ට ආරම්භ වන මෙම විවාදය අද සිට ලබන 16 වනදා තෙක් පැවැතවෛනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිසිය ප්‍රතිසංස්‌කරණ ක්‍රියාදාමයකට..

 alt=ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංස්‌කරණ ක්‍රියාදාමයකට ලක්‌ කිරීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන රජයේ තුන්වැනි අය වැය ඊයේ පාර්ලිමේන්තුවට..

 alt=මෙරට 72 වන සහ වත්මන් යහපාලන රජයේ තුන්වැනි අය වැය මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙට්‍රල් අර්බුදය අද යථා තත්ත්වයට..?

 alt=මෙට්‍රික් ටොන් 40,000 ක පෙට්‍රල් තොගයක් රැගත් “නෙවෙස්කා ලේඩි” නෞකාව පෙරේදා (08) මෙරටට ළගා වූ අතර පෙට්‍රල් සැපයුම අද (10) දිනය තුළ යථා තත්වයට පත්වෙනු ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට වරාය ගිවිසුම මෙරට ආර්ථිකයට ශක්තිමත් ගිවිසුමක් – මහින්ද සමරසිංහ ..

 alt=හම්බන්තොට වරායේ ගිවිසුම පදනම් කර ගනිමින් දෙසැම්බර් 8 වෙනිදා ක්‍රියාත්මක දිනය ප්‍රකාශයට පත් කරන බව වරයා හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නෙවස්කා ලේඩි නෞකාවෙන් දිවයිනට ගෙනා තෙල් බෙදහරිනවා – සංජීව විජේරත්න ..

 alt=නෙවස්කා ලේඩි නෞකාවෙන් දිවයිනට රැගෙන ආ පෙට්‍රල් තොගයේ ප්‍රමිතිය සම්බන්ධ සිදු කළ පරීක්ෂණයෙන්  සමත්ව ඇති බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන ආණ්ඩුව ස්වයං රැකියා නියුක්තිකයින්ව මර්දනය කරනවා – සුනිල් ජයවර්ධන ..

 alt=වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත් වු දින සිට ස්වයං රැකියා සිදු කරනු ලබන ජනතාවට රැකියාව සිදු කරගෙන යාමට නොහැකි පරිදි කටයුතු සිදු කරමින් සිටින බවත් එය මෙරට ජනතාවගේ මානව හිමිකම් කප්පාදු කිරිමක් බවට ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජරට මහා රැලිය ලබන 12 වැනිදා ..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්‌ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් සංවිධානය කරන රජරට මහා රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 12 වන දින පස්‌වරු 2.00 ට අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 18 of 25  « First  ... « 16  17  18  19  20 » ...  Last » 

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට