සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2017

දුම්රිය අනතුරු වල සීඝ්‍ර වර්ධනයක්, වසරේ මේ දක්වා 446 ක් මියගිහින්..

 alt=පසුගිය වසරවලට සාපේක්ෂව 2017 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ සිදුවූ දුම්රිය අනතුරුවල සීඝ්‍ර වර්ධනයක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව ඊයේ (20) අවසන් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ මුදල් අවභාවිතා කිරීම, හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනාට ඇප..

 alt=රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකු හට ඇප ලබාදෙන ලෙස අධිකරණය විසින් අද (21) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුල්ලේරියාව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා රාජකාරී ගිනිඅවයෙන් වෙඩි තබාගනිමින් සිය දිවි නසා ගනියි..

 alt=මුල්ලේරියාව පොලිස් ස්ථානයට අනුයුක්ත උපපොලිස් පරීක්ෂකවරයෙක් තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙයි..

 alt=මෙරට බහුතරයක් නීතිඥයින් දූෂිතයින් බවට කළ ප්‍රකාශයකට එරෙහිව ගොනු කරන ලද පෙත්සම විභාග කිරීමේ අවස්ථාවට සභභාගි වීම සදහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමීණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ළමා නිවාස වලින් දරුවන් බැහැර කර විකල්ප ක්‍රම ගැන ළමා ආරක්ෂණ අධිකාරියේ අවධානය..

 alt=ළමා නිවාස වලින් දරුවන් බැහැර කර ළමා රැකවරණය සදහා විකල්ප ක්‍රම භාවිතා කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අවධානය යොමුව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප ය සමග සන්ධාන ගත වන්නේ ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් පමණයි – ඒකාබද්ධ විපක්ෂය

 alt=වත්මන් යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කන්ටේනරයක් දුම්රියේ ගැටී ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා..

 alt=ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ දී අද (21) උදෑසන කන්ටේනරයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරක් නිසා දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාව ඉනිම අත්හිටුවයි, ශ්‍රී ලංකාවට ලකුණු 231 ක ඉලක්කයක්..

 alt=ඉන්දියානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සිය ඉනිම අත්හිටුවනු ලැබූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 231 ක ඉලක්කයක් හිමිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වනදා සිට 21 තෙක්..

 alt=අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් 12 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 9 of 25  « First  ... « 7  8  9  10  11 » ...  Last » 

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට