අග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව යයි..
නිල සංචාරයක් සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (03) අළුයම් කාලයේ නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
නිල සංචාරයක් සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (03) අළුයම් කාලයේ නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
රටත් ජාතියත් වෙනුවෙන් පෙනී සිටීම නිසා අසාධාරණය ලෙස සිරගත කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරගැනීම වෙනුවෙන් සියළුදෙනාම එක්ව කටයුතු කළයුතු බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
“ආවා කල්ලිය” ලෙස සඳහන් කරන ලද අත්පත්‍රිකා රැසක් ඊයේ (01) වව්නියාව නගරය තුළ දමා ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ඉදිරි කාලය තුළ කැබිනට් සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
තෙදින නිල සංචාරයක් සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හෙට (03) නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව යන බව අග්‍රාමාත්‍ය කාර්යාලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මන්නාරම, සතොස ගබඩාව අසළ සමූහ මිනී වළෙන් අද (02) උදෑසන වන විට මිනිස් ඇටසැකිළි 148 ක් හමු වී ඇතිබව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ඊයේ (01) රාත්‍රි කාලයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මෙරට ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ගිනි අවි දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙක් ඇල්පිටිය, මණ්ඩකන්ද ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත