සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2019

චන්ද්‍රිකා ඇතුළු පිරිසක් එ.ජා.පයේ වුවමනා එපාකම් ඉටුකරමින් සිටිනවා – බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය

Podu Jana Peramunaහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්‍ෂයේ ඕනෑ එපාකම් ඉටුකරමින් සිටින බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ ඇගයීම් සදහා පාසල් 04 ක් වැසේ..

Podu Jana Peramunaකොළඹ ඉසිපතන විද්‍යාලය, මාතර මහානාම මහා විද්‍යාලය, කුරුණෑගල සී.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය යන පාසල් 04 අනිද්දා (08) සිට ලබන 17 වනදා තෙක් වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලබාදුන් ස්ථාන මාරුවීම් නියෝගය තාවකාලිකව අත්හිටුවයි..

Podu Jana Peramunaපොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ලබාදී තිබූ ස්ථාන මාරුවීම් නියෝගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතර සිට බෙලිඅත්ත දක්වා නව දුම්රිය මාර්ගයේ ප්‍රථම වතාවට දුම්රියක් ධාවනය කිරීම අද..

Podu Jana Peramunaමාතර සිට බෙලිඅත්ත දක්වා වන දුම්රිය මාර්ගයේ අද (06) නිරීක්‍ෂණ දුම්රියක් ධාවනය කිරීමට නියමිතව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලනයට පැමිණීමට කිසිදු අවශ්‍යතාවක් නෑ – මුත්තයියා මුරලිදරන්

Podu Jana Peramunaතමාට දේශපාලනයට පැමිණීම සදහා කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ලෝක පූජිත දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ‍්‍රී ලංකා – නවසිලන්ත දෙවන එක්දින තරගය අදයි..

Podu Jana Peramunaසංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසිලන්තය අතර තරග තුනකින් සමන්විත තරගාවලියේ දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද (05) උදෑසන ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හැටන්, සිංගිමලේ රක්ෂිතයේ ගින්නක්..

Podu Jana Peramunaහැටන්, සිංගිමලේ රක්ෂිතයේ ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්..

Podu Jana Peramunaඅද (05) දිනය තුළ රට පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ ජාතික උත්සවය අද මාතලේ අළුවිහාරයේදී..

Podu Jana Peramunaත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමේ ජාතික උත්සවය අද (05) මාතලේ අළුවිහාරයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමඟ තරුණයින් දෙදෙනෙකු පානදුරදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 28 ක් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 20 of 23  « First  ... « 18  19  20  21  22 » ...  Last » 

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ   පෙබ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට