සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි, 2019

කඩු, උල් පිහි, කිනිසි සහ හමුදා, පොලිස් නිල ඇදුම් සන්තකයේ ඇත්නම් ආසන්නතම පොලිසියට භාරදෙන්න..

Podu Jana Peramunaනීත්‍යානුකූල හේතුවක් ඉදිරිපත් කළ නොහැකි වන කඩු, උල් පිහි හෝ කිනිසි ආදිය තමන් සන්තකයේ ඇතිනම් අද (05) දිනය තුළදී ද ඒවා ආසන්නයේම ඇති පොලිස් ස්ථානයට භාරදෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයේ අඩුවක්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තරමක් දුරට පහව යනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් ස්ථානවල ක්‍රියාත්මකවූ දෛනික භාවනා වැඩසටහන අත්හිටුවයි..

Podu Jana Peramunaවිනාඩි 30 ක පමණ කාලයක් සියලූ පොලිස් ස්ථානවල ක්‍රියාත්මකවූ දෛනික භාවනා වැඩසටහන අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පවතින තත්ත්වය හමුවේ සිසු අරක්ෂාව විදුහල්පතිවරු, ගුරුවරු සහ මවුපියන් වෙත පැවරීම නුසුදුසුයි – ලංකා ගුරු සංගමය

Podu Jana Peramunaරට තුළ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ සිසුන්ගේ ආරක්ෂාව, විදුහල්පතිවරු, ගුරුවරු සහ මවුපියන් වෙත පැවරීම නුසුදුසු බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“මාකඳුරේ මධුෂ්” පිටුවහල්, කටුනායකදී CID අත්අඩංගුවට..

Podu Jana Peramunaඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වූ මෙරට පාතාල සාමාජිකයෙකු වන “මාකඳුරේ මධුෂ්” එරටින් පිටුවල් කර ශ්‍රී ලංකාවට එවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාවට සහන සැලසීමේ අරමුණ ඇති ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් වැඩිකරලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaජනතාවට සහනදායි ලෙස භාණ්ඩ අලෙවි කිරීම අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් මේ වන විට වැඩිකර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාරයට සම්බන්ධ බවට සැක වෙනත් සංවිධානයක සාමාජිකයෙකු STF අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන “ජහුෆික් ජහමාත් උල්ලා” නම් සංවිධානයේ සාමාජිකයෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් ආරම්භ කිරීමට තරම් ආරක්ෂාව තහවුරු වී නෑ – විදුහල්පති සේවා සංගමය

Podu Jana Peramunaඅනිද්දා (06) පාසල්වල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිසි පැහැදීමක් නොමැති බව විදුහල්පති සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට පුරා කළ සෝදිසි මෙහෙයුම් වලදී පුපුරණ ද්‍රව්‍ය, අවි සමග සැකකරුවන් අත්අඩංගුවට..

Podu Jana Peramunaරට තුළ මේ වන විට පවතින තත්ත්වය හමුවේ ආරක්ෂක අංශ මගින් සිදුකරන ලද මෙහෙයුම් වලදී සැකකරුවන්, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු විවිධ සැකකටයුතු උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මුල්‍ය පරිපාලක අත්අඩංගුවට..

Podu Jana Peramunaජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මුල්‍ය පරිපාලකවරයා බව පැවසෙන අබ්දුල් සක්තාර් මොහොමඩ් නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 21 of 24  « First  ... « 19  20  21  22  23 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට