සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි, 2019

පළාත් කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaපළාත් කිහිපයක අද (27) දිනය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුඩා තම්මැන්නාව වැවේ සැකකටයුතු කාන්තා මළ සිරුරු දෙකක්..

Podu Jana Peramunaඅනුරාධපුර, කුඩා තම්මැන්නාව වැවේ තිබී, සැක කටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනමඩුව, හලාවත මාර්ගයේ නාගවිලදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මරුට..

Podu Jana Peramunaයතුරුපැදියක් සහ කැබ් රථයක ගැටීමෙන් ආනමඩුව, හලාවත මාර්ගයේ නාගවිල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සැකකාර කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙනුත් විශේෂ පරීක්ෂණයක්..

Podu Jana Peramunaසැකකාර කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් තම සංගමය විසින් ද විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල රෝහලේ සැකකාර වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට..

Podu Jana Peramunaවත්කම් උපයාගැනීම සැකසහිත බවට චෝදනා කරමින් අත්අඩංගුවට පත්වූ කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි යන අය ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරයට පමුණුවන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් විශේෂ සෝදිසි මෙහෙයුම්, ඊයේ මෙහෙයුම් වලදී සැකසහිත 24 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaදිවයිනේ දිස්ත්‍රික්ක 05 ක් තුළ ඊයේ (25) සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් තුළින් සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝ 245 ක් ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා දැලේ..

Podu Jana Peramunaකේරළ ගංජා තොගයක් ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු පිළියන්දලදී දැලේ..

Podu Jana Peramunaගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බදුරලිය පැසලක තිබී අත්බෝම්බ සහිත පාර්සලයක් හමුවීම, සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaබදුරලිය ප්‍රදේශයේ පැසලක තිබී අත්බෝම්බ සහිත පාර්සලයක් හමුවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමෘද්ධි දිමනාව දේශපාලන වුවමනාවන් මත ලබාදීමේ වැඩපිලිවෙළක් ක්‍රියාත්මකයි – සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaදේශපාලන වුවමනාවන් මත එක් පිරිසකට පමණක් සමෘද්ධි දිමනාව ලබාදීමේ වැඩපිලිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 24  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට