සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 8th, 2019

අයුතු ලෙස නිවසකට ඇතුළු වී පහර දී දේපළ කොල්ලකෑමේ චෝදනාව, රොයිස් ප්‍රනාන්දු 17 තෙක් රිමාන්ඩ්..

Podu Jana Peramunaඅයුතු ලෙස නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිදුව ඇති දූෂණ වංචා නතරකිරීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම දැඩි කණගාටුවක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaඅමාත්‍යවරුන් නීතියට පිටින් කිනම් තීරණ ගත්ත ද නිලධාරින්ට එම තීරණ ප්‍රතික්ෂේප කිරීමට හැකිවිය යුතු බව පැවසුන ද එම ප්‍රකාශයට ඔබ්බෙන් යමින් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිදුව ඇති දූෂණ වංචා නතරකිරීමට එම බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම දැඩි කණගාටුවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂය එක්ව තීරණයක් ගත්තොත් ජයග්‍රහණය නියතයි – අමාත්‍ය පලනි දිගම්බරන්

Podu Jana Peramunaසියළුදෙනා එක්ව එක් තීරණයකට එළඹුනහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය නියත බව නව ගම්මාන ප්‍රජා සංවර්ධන හා යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයාට ඇප..

Podu Jana Peramunaඅල්ලස් ලබාගැනීමේ චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසු ඇප මත මුදාහැරීමට අධිකරණය විසින් නියෝග ලබාදී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු අද අධිකරණයට..

Podu Jana Peramunaමීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා අද (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැදපෙර දින ගෘහ සේවයට යන මෙරට කාන්තාවන් නොසිටියේනම් අග්‍රාමාත්‍යවරයාට සිදුවන්නේ සිඟමන් යැදීමටයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ

Podu Jana Peramunaගෘහ සේවය සදහා විදෙස් ගත වන කාන්තාවන් නොසිටියේනම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවන්නේ සිඟමන් යැදීමෙහි යෙදීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශිකයින්ගේ වුවමනාව පරිදි මෙරට ඉඩම් ලබා ගැනීමේ හැකියාවක් නෑ – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන

Podu Jana Peramunaවිදේශිකයින්ගේ වුවමනාව පරිදි මෙරට ඉඩම් ලබා ගැනීමට නොහැකි බවත් රට තුළ යම් නීතියක් පවතින බැවින් ඒ අනුව කටයුතු කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධවූවන් පිළිබදව කටයුතු කිරීමට ආණ්ඩුවට දැක්මක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaත්‍රස්තවාදී ක්‍රියා වසන් කිරීමට රජය උත්සහ දරන බවත් ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධවූවන් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබදව ආණ්ඩුවට කිසිදු දැක්මක් නොතිබුණු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද සිට යළි ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද (08) සිට යළි ක්‍රියාත්මක කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයිස් මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපළේදී ලාඕස් ජාතිකයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaමෙත් ඇම්පිටමින් හෙවත් අයිස් නැමති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 623 ක් සමඟ කටුනායක ගුවන් තොටුපළේදී ලාඕස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට