සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 11th, 2019

ඥානසාර හිමිට සමාව දීමට ජනාධිපතිවරයා ගත් තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට හානියක්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි..

Podu Jana Peramunaබොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානිවූ බව සදහන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන සැප්තැම්බර් 10 වනදා තෙක් කල්තැබීමට අධිකරණය නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ මෙහෙයුම් තවදුරටත්, බීමත් රියදුරන් 2037 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaබීමතින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පසුගිය 05 වනදා සිටි දිවයින පුරා දියත් කර ඇති විශේෂ මෙහෙයුම් වලදී මේ දක්වා බීමත් රියදුරන් 2037 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි අනාවරණය වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකින් හෙරොයින් සමග සැකකරුවන් 05 ක් මට්ටු..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළදී සිදුකරන ලද මෙහෙයුම් වලදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට අධිකරණ ක්‍රියාවලියෙන් මරණීය දණ්ඩනය ඉවත්කළ යුතුයි – වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව

Podu Jana Peramunaමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම කෙතරම් යුක්ති සහගත දැයි යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුව ඇති අතර මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තුළින් පමණක් අපරාධ මර්දනය කළ හැකිද යන්න ගැටළුවක් බවත් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හැදුනුම්පත ලබාගැනීමට අයදුම්කර නැතිනම් ඉක්මනින් අයදුම් කරන්න, සාමාන්‍ය පෙළට පෙනීසිටින අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaජාතික හැදුනුම්පත ලබාගැනීමට මෙතෙක් අයදුම්කර නැතිනම් හැකිතාක් ඉක්මනින් අදාළ අයදුම්පත ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නැයි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ බලාපොරොත්තු සුන්කරමින් නවසීලන්තය අවසන් මහා තරගයට..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (10) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල පහළට..

Podu Jana Peramunaඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් අලෙවි කරනු ලබන ඉන්ධන මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaදිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (11) දිනය තුළ වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් කිලෝ 02 ක් සමග පාකිස්ථානු ජාතිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් තොගයක් සමග පාකිස්ථානු ජාතිකයෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව අද යළි කැදවයි..

Podu Jana Peramunaකුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් ෂාෆි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (11) යළි කැදවීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට