Archive for සැප්තැම්බර්, 2017
Written by Admin on 27 සැප්තැම්බර් 2017
ශ්‍රී ලංකා පොලිස් නිලධාරින්ගේ නිල ඇඳුම් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක භාවයෙන් යුතුව ලබාදීම සදහා මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 27 සැප්තැම්බර් 2017
ගල්කිස්ස ප‍්‍රදේශයේ ඊයේ (26) දින ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසු පොලිස් භාරයට ගත් මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගත පිරිස, ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලැබෙන තුරු බූස්ස හමුදා රැඳවුම් කඳවුර වෙත යොමු කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 27 සැප්තැම්බර් 2017
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු හැගවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 27 සැප්තැම්බර් 2017
1972 වසරේදී ආරම්භ කරන ලද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය අද (27) දින සිට වසා දැමීමට කටයුතු කරන අතර ඒ සදහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නමින් නව ආයතනයක් පිහිටු වීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ සදහන් කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 26 සැප්තැම්බර් 2017
ලබන නොවැම්බර් මස 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත 2018 වර්ෂය සදහා වන අයවැය සඳහා අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍යාංශය දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 26 සැප්තැම්බර් 2017
මාර්ග තදබදය අවම කිරිමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද ප්‍රමුඛතා මංතීරු නීතිය කඩ කරන රියදුරන් හදුනා ගැනීම සදහා පොලීස් නිලධාරීන් හට සහයෝගය ලබා දීම සදහා සිවිල් ආරක්ෂක බලකා නිලධාරින් යෙදවිමට තීරණය කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 26 සැප්තැම්බර් 2017
ඊයේ (25) මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ගෑස් මිල රු 110 කින් ඉහල දැමීමට රජය තීරණය කිරීමත් සමග ආපන ශාලා හිමියන් විශාල ගැටලූ රැසකට මුහුණ දී ඇති බවත් එයට සමගාමීව ආහාර වර්ග 03ක මිල ගණන් ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 26 සැප්තැම්බර් 2017
සබරගමුව පළාත් සභාවේ නිල කාලය අවසන් වීමත් සමග අද (26) දින මධ්‍යම රාත්‍රියේදී එම පළාත් සභාව විසුරුවා හැරෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා නිවේදනය කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 26 සැප්තැම්බර් 2017
පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අදාළ සංස්ථාපනය විය යුතු පනත් 03ක් ඉදිරිපත් කිරීම සදහා කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් කැඳවා ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 26 සැප්තැම්බර් 2017
අද (26) දින චීනයේදී ඉන්ටර්පෝල් පොලිස් සමුළුව පැවැත්වීමට නියමිත අතර එයට සහභාගී වීම සදහා පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (25) දින අලුයම චිනය බලා පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත