සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2018

සාමාන්‍ය පෙළ විෂයන් නවය, හයක් දක්වා අඩුකිරීමට පියවර ගන්නවා – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaඅධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය උදෙසා විද්වතුන්ගේ අදහස් ලබාගනිමින් අවශ්‍ය වෙනස්විම් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවදානම් තත්ත්වයක් නිසා බදුල්ල, හල්දුම්මුල්ල පවුල් 43 ක් ඉවත් කෙරෙයි..

Podu Jana Peramunaනාය යාමේ අවදානමක් මතුවීම නිසා බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙරගල ග්‍රාම නිලධාරී වසමේ බත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් 43 කට අයත් පුද්ගලයින් 150 ක පමණ පිරිසක් එම ස්ථාන වලින් ඉවත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද අන්තර්ජාලයට..

Podu Jana Peramunaපසුගිය අගෝස්තු මස 05 වනදා පවත්වන ලද පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (05) උදෑසන නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මට්ටක්කුලිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි..

Podu Jana Peramunaතියුණු ආයුධයකින් සිදුකරන ලද පහරදීමකින් මට්ටක්කුලිය ප්‍රදේශයේ 29 හැවිරිදි අයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලා ජාතික සංවිධාන රැසක් අද දැවැන්ත පාගමනක..

Podu Jana Peramunaඅසාධාරණ ලෙස සිරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි රජයට බලපෑම් කරමින් අද (04) කොළඹදී දැවැන්ත පාගමනක් පැවැත්වීමට බොදු බල සේනා සංවිධානය විසින් කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට නිකුත් වෙයි..

Podu Jana Peramunaපසුගිය අගෝස්තු මාසයේදී පවත්වන ලද මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට (05) දිනයේදී නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මගී ජනතාව රවටා ඉහළ දැමූ දුම්රිය ගාස්තු වහාම පහත හෙළන්න, නැත්නම් විරෝධතා දියත් කරනවා, දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය අනතුරු අගවයි..

Podu Jana Peramunaමගී ජනතාව රවටමින් ඉහළ දැමීමට කටයුතු කර ඇති දුම්රිය ගාස්තු වහාම පහත හෙළන්නැයි ඉල්ලා සිටින අතර එසේ සිදුනොකරන්නේ නම් විරෝධතා දියත් කරන බවට දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මගී ප‍්‍රවාහන ත‍්‍රීරෝද රථ වල අංක තහඩු වෙනස් වෙයි, සංගම් විසින් ඉල්ලීම් කරලා..

Podu Jana Peramunaත්‍රිරෝද රථ සංගම් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මගී ප‍්‍රවාහන ත‍්‍රීරෝද රථ වලට වෙනත් පැහැයකින් යුතු අංක තහඩු ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ප‍්‍රවාහන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (04) සවස 02.00 න් පසු දිවයිනේ ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතු කම්කරු වැටුප වැඩි නොකළොත් දැඩි ක්‍රියාමාර්ග දියත් කරනවා – ලංකා ජාතික වතු කම්කරු සංගමය

Podu Jana Peramunaසෑහීමකට පත්විය හැකි ලෙස වැටුප් වැඩිවීමක් සිදුනොවන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹීමට වතුකම්කරුවන්ට සිදුවන බව ලංකා ජාතික වතු කම්කරු සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 21 of 24  « First  ... « 19  20  21  22  23 » ...  Last » 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට