Archive for නොවැම්බර්, 2017
Written by Admin on 13 නොවැම්බර් 2017
රිච්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් ලෙස සටහන් වූ ඉරාන – ඉරාක දේශසීමා ආසන්නයේ ඇති වු ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 207 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 13 නොවැම්බර් 2017
දූෂණ සහ වංචා වැළැක්වීමට පියවර නොගෙන එම දූෂණ, වංචා පෙන්වා දෙන මාධ්‍ය ආයතන ආණ්ඩුව විසින් අවහිර කිරීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 13 නොවැම්බර් 2017
ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට දී පවත්වන ලද විරෝධතාවය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද සැකකරුවන් 31 දෙනෙකුට අධිකරණය විසින් ඇප ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 13 නොවැම්බර් 2017
2018 වසර සදහා ඉදිරිපත් කල අයවැයේදී ආර්ථික මධ්‍යස්‌ථාන වල ඇති කඩ සාප්පුවල කුලිය සියයට හාරසීයකින් පමණ වැඩිකර ඇති බව සීමාසහිත සමස්‌ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථාන හා මැනිං වෙළෙඳ සමිතියේ ජාතික සංවිධායක එච්. එම්. උපසේන මහතා ඊයේ (12) දින මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 13 නොවැම්බර් 2017
කොස්ගොඩ දී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ තවත් එක් සැකකරුවෙකු ඊයේ (12) රාත්‍රීයේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 13 නොවැම්බර් 2017
ඉරාකයේ හලාබ්ජා නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉරාන – ඉරාක දේශසීමා ආසන්නව සිදුවූ භූමි කම්පාවකින් 130 කට අධික පිරිසක් මියගොස් ඇති අතර දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 12 නොවැම්බර් 2017
බීර මිල පහළ දැමීමේ තීරණය හුදෙක් සංචාරක කර්මාන්තයේ දියුණුව උදෙසා පමණක් කළ දෙයක් විනා රටේ දියුණුව සදහා කළදෙයක් නොවන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 12 නොවැම්බර් 2017
ලබන මාසයේ පැවැත්වීමට නියමිත සර්ව ආගමික සමුළුවට සහභාගී වන ලෙස රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ට ආරාධනා කිරීම සදහා ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් ඊයේ (11) මහනුවරට ගොස් ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 12 නොවැම්බර් 2017
මඩකළපුව, දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කාත්තන්කුඩි – පරණ කල්මුණ පාර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 775ක් ලග තබා ගෙන සිටි සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 12 නොවැම්බර් 2017
බීර මිල අඩුකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය නිසා කුඩා දරුවන් හා කාන්තාවන් මත්පැන් භාවිතයට යොමුවීමේ ප්‍රවනතාවය වැඩිවනු ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත