සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2018

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ නියෝග මත ලබාගෙන ඇති එල්.එම්.ජී ගිනි අවි දෙකක් අත්අඩංගුවට..

Podu Jana Peramunaත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ නියෝග මත ලබාගෙන ඇති එල්.එම්.ජී ගිනි අවි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු උසස් නොකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක්..

Podu Jana Peramunaජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු, නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් කර තිබෙන නිර්දේශය කි‍්‍රයාත්මක කිරීමට බාධා කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඳානේදී කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීම, අත්අඩංගුවටපත් සැකකරු පැනයාමට උත්සහ කිරීමේදී දියේ ගිලී මරුට..

Podu Jana Peramunaවෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට පත්ව සිටි ඉලන්දාරිගේ සංජීව නොහොත් අමුණුගම සංජීව නැමැති අදාළ සැකකරු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය, නාලක සහ නාමල්ට අධිකරණය හමුවට පැමිණෙන්නැයි නියෝග..

Podu Jana Peramunaමහත් ආන්දෝලනයකට ලක්ව ඇති ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන්ට අධිකරණය හමුවේ පෙනීසිටින්නැයි අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිග වැටුප් නොගෙවීමෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැඩි අසාධාරණයට ලක්වෙලා – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramuna2014 වර්ෂයේ හදුන්වාදෙන ලද ගුරු විදුහල්පති සේවා ව්‍යවස්ථාවන්ට අනුව ගුරු විදුහල්පතිවරුන්ට මාස 30 ක හිග වැටුප් ගෙවීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති අතර ඒ තුළින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැඩි අසාධාරණයට ලක්ව සිටින බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිල් රෙදි නඩුව, අභියාචනය සලකා බැලීමට දින නියම වෙයි..

Podu Jana Peramunaරජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් මේ වන විට සිරදඩුවම් නියමව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් අදාළ චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද අභියාචනාව ලබන 12 වනදා කැඳවන්නැයි අභියාචනාධිකරණය විසින් අද (05) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වෙයි, පළමු ස්ථාන 02 යි, තෙවන ස්ථාන 03 යි..

Podu Jana Peramunaඅද (05) පෙරවරුවේ නිකුත්වූ ‍මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව ලකුණු 199 ක් ලබාගත් සිසුන් දෙදෙනෙක් විසින් ප්‍රථම ස්ථාන හිමිකරගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක ණය ශ්‍රේණිගත කිරීමේ පතුලටම වැටී ශ්‍රී ලංකාවට ඉදිරි වර්ෂය තුළදී ද දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහණ දීමට සිදුවේවි – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaරුපියලේ අගය අවප්‍රමාණයවී රටතුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවී තිබෙන අතර ශ්‍රී ලංකාව මේ වන විට ලෝක ණය ශ්‍රේණිගත කිරීමේ පතුලටම වැටී ඇති බවත් ඉදිරි වර්ෂය තුළදී ද මෙම ආර්ථික අර්බුදය තවතවත් ඉහළයනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෛත්‍රී – මහින්ද එක්කිරීමට වාසු සහ දයාසිරි පෙරමුණ ගනියි..

Podu Jana Peramunaවත්මන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්කිරීම සදහා සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදමින් තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වය හෙට දිනයේදීත් තවදුරටත් ඉහළ යන ලකුණු..

Podu Jana Peramunaමේ වන විට දිවයින පුරා ඇතිවී තිබෙන වැසි තත්ත්වය හෙට (06) දිනය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 20 of 24  « First  ... « 18  19  20  21  22 » ...  Last » 

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට