සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි, 2019

තව්හිද් ජමාද් සංවිධානයේ පුහුණු කදවුරක් නුවරඑළියෙන් හමුවෙයි..

Podu Jana Peramunaජාතික තව්හිද් ජමාද් සංවිධානයට අයත් බව පැවසෙන පුහුණුවීම් කඳවුරක් සොයාගැනීමට නුවරඑළිය පොලීසිය සහ යුද හමුදාව එක්ව සිදුකරන ලද මෙහෙයුමකදී හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වවුනියාවේ කැළෑවක තිබී ගුවන් යානා නාශක පතුරම් 85 ක් හමුවෙයි..

Podu Jana Peramunaවවුනියාවේ කැළෑබද ප්‍රදේශයක තිබී ගුවන් යානා නාශක පතුරම් 85 ක් සොයාගැනීමට පොලිසියට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“අයිස්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික‍ෙ

Podu Jana Peramunaමෙත්ඇම්පිටමින්, නොඑසේනම් “අයිස්” ලෙස හදුන්වනු ලබන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් සමග ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු පොලිස්පතිට සිතාසි ..

Podu Jana Peramunaඅනිවාර්යය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ භාණ්ඩාගාරයේ හිටපු ලේකම් පි.බි ජයසුන්දර හට මැයි මස 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද (06) සිතාසි නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ ජන කොටස් අතර අවිශ්වාසය සහ බිය තුරන්කරනවා – ජනපති

Podu Jana Peramunaරටේ ජන කොටස් අතර අවිශ්වාසය සහ බිය තුරන්කර සාමකාමී නිදහස් සමාජයක් සඳහා කඩිනමින් ප‍්‍රවේශ විය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද ..

Podu Jana Peramunaඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද(06) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධී ආයුධ බාරදීමට තිබු කාලය පැය 48 න් දිර්ග කරයි ..

Podu Jana Peramunaනිවෙස්වල හෝ යම් යම් ස්ථානයන් හි තිබූ නීති විරෝධී කඩු, කිනිසි හා උල් පිහි ආදිය පොලිස් ස්ථානය වෙත බාර දීමට තිබු කාලය පැය 48 කින් දිගු කර ඇති බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාදිනල් හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක් ..

Podu Jana Peramunaමීගමුව, කොච්චිකඬේ, පෝරුතොට ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විශේෂ ප‍්‍රකාශයක් සිදු කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ ආරක්ෂාව පහත හෙලන රණවිරු දඩයම වහා අත්හිටුවන්න, මව්බිම වෙනුවන් රණවිරුවෝ සංවිධානය ජනපතිගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaවිවිධ අසත්‍ය චෝදනා කරමින් බුද්ධි අංශ රණවිරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම නිසා මෙරට බුද්ධි දැවැන්ත කඩාවැටීමකට ලක්වීමෙන් රටේ ආරක්ෂාව බරපතල ගැටළුවකට මුහුණ දීම නිසා ත්‍රස්තයින්ට ප්‍රහාර එල්ලකිරීමට ඉතා පහසු අවස්ථාවක් හිමිවූ බව මව්බිම වෙනුවන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට පාසල් ආරම්භය 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණයි, 1 සිට 5 ශ්‍රේණි ලබන 13 දා..

Podu Jana Peramunaසියළුම ශ්‍රේණිවල දරුවන් සදහා අධ්‍යයන කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතව තිබුනද 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසු දරුවන් සදහා පමණක් හෙට (06) සිට පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 20 of 24  « First  ... « 18  19  20  21  22 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට